Pages

Thursday, July 21, 2022

Give our land back

IDP Camps in Jaffna district –30 of June 2022 According to the People information

Wednesday, July 20, 2022

Lets build the people power

#prajaAbhilashanetwork #visuramedia #youthmediateam #alternativemedia #GotaGoHome2022 https://fb.watch/elkA6vlSFA/ රනිල් අපේ හඩට සවන් දෙන්න - පරිසර සංවිධාන එකමුතුව . මාධ්‍ය සාකච්ජාව ගෝටා ගෝ ගම ටියර් ගෑස් ශාලාවේ Media brief was conducted at Gota gogama in Tear gass hall on 18 of July .

Monday, July 4, 2022

Education program on Primary Health care at Barudalpola

ටෝලර් යාත්‍රාවල නියාමකවරුන් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් බරුදැල්පොල ධීවර සමිති ශාලාවේ දී 2022 ජුලි තුන්වැනි දින පවත්වන ලදී . මෙම වැඩසටහන සඳහා බහුදින යාත්‍රා නියාමකවරුන් හා ධීවර නායකයින් 18 දෙනෙකු සහභාගි වූ අතර වෛද්‍ය අසිත ප්‍රනාන්දු සහ පී.හිමලිකා තිසේරා සම්පත් දායකත්වය සැපයූ අතර ලොයෙල් පීරිස් මහත්මා සහ පියංකර මහත්මා විසින් විසින් මෙය සංවිධානය කරන ලදී . මුහුදේ දී ඇතිවිය හැකි මූලික සෞඛ්‍ය ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර එම ගැටළු විසඳා ගැනීමේදී ප්‍රායෝගිකව සිදු කළ හැකි කාර්යයන් හඳුන්වාදීමක් සිදුවිය .එමෙන්ම මුහුදට යෑමට පෙර අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය සකස් සකස් කරගන්නා ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී .මූලික ව ලබා දිය හැකියි ප්‍රථමාධාර පිළිබඳවද දැනුවත් කළ අතර පැමිණි සියලු දෙනාගේම රුධිර පීඩනය මැන බැලීමක් ද සිදු කරන ලදී .බොහෝ ධීවරයන්ගේ අදහස වූයේ මෙම වැඩසටහන ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන ලෙසයි .