Pages

Thursday, November 10, 2022

social media campaign against food crisis .

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork social media campaign against food crisis .

Hunger is planned crime

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork Small food producers believe that without campaign for the food rights they can not over come the food crisis. Polonnaruwa Miridiya Organization display their messages

Demanding appropriate compensatio

A peaceful demonstration was held on 03.11.2022 near the Colombo court complex demanding appropriate compensation for the damages caused to Sri Lankan fishermen due to the fire of the X-Press Perl ship in June 2021. A large number of representatives of the NAFSO institute and other civil organizations participated in this protest. The protestors demanded that the fishermen also should receive fair compensation for the damage caused to them.

Farmers day celebration

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork Farmers day celebrations and General body meeting of Miridiya organization were conducted at Kalahagala polnnaruwa on 24 of October 2022.

Wednesday, November 9, 2022

openning the Organic production center in Ponnilawa

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොන්නිලව ග්‍රාමයේ කාන්තාවන් විසින් 2022 ඔක්තෝබර් මස 23 වන දින කුඩා වෙළඳ සැලක් විවෘත කරන ලදී .මෙම කණ්ඩායම විසින් ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගාමීය තුළ නිෂ්පාදනය කරන බෝග වර්ග විකිණීම සඳහා වෙළඳසැලක් ආරම්භ කර ඇති අතර ඊට එම ස්ථානයේ කෑම බීම සකස් කර අලෙවි කිරීමද සිදුකරනු ලබයි . ප්‍රජා සහයෝගිතා සංසදයේ අජිත් රූපසිංහ සහෝදරයා සහ සමන් සහෝදරයාගේ මග පෙන්වීම මත මෙම කාන්තා කණ්ඩායම ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගොඩනඟා ගෙන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී .මෙම කාර්යය සඳහා ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධීකාරක සහ Raajan සහෝදරයා සහභාගී විය. මෙම කාන්තාවන්ගේ එකම අරමුණ නම් මෙම ආහාර අර්බූදයට තම ග්‍රාමය තුළ සියලුම ජනතාව මුහුණ දෙමින් ඒ ජය ගැනීමට වෙර දැරීමයි .

World food [less]day seminar 16 of Ostober 2022

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork #Visuramedia World Food day [food less] seminar was conducted through online .More than 100 participants join this event .Some team join together in some places.

Hunger is planned crime-2022 world food campaign

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork

Petitions was handed over

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින පළාත් පාලන කොමසාරිතුමා, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමාට, නගර හා කඩවත් නගර සභාවේ නගරාධිපතිතුමාට, නගර හා කඩවත් නගර සභාවේ සභාපතිතුමාට, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සහ වේරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට බාර දෙන ලදී. එම මොහොතේදී නගර සභාවේ නගරධිපතිතුමා එම ගැටලු විසඳීමට අවශ්‍යය කටයුතු සිදු කළ අතර කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කල්ලරාය ගම්මානයේ ගැටලු සාකච්ඡා කිරීමට ගම්වැසියන් 2022 ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා දින කැදවන ලෙස පවසන ලදී.