Home »
» We won our Strugle
We won our Strugle
Written By Joining Hands Network on Wednesday, November 9, 2022 | 10:28 PM
ජනාවාස තුනේ පවුල් එකසිය පනස් දෙකක් අද දින තම ඉඩම් සඳහා බලපත්‍ර ලබා ගනියි .
"අත් නොහැර අපි කරපු ඉල්ලීම් අරගල සියල්ල ගේම ප්‍රතිඵලයන් අද අපට ලැබුනා.ජනාවාස වල ඉඩම් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් බොහෝ සංවිධාන අපට සහයෝගය දැක්වූවා ඒ සියලු දෙනාටම අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා.ඒ අතර ඉඩම් අයිතිය සඳහා වූ ඌව පළාත් ජනතා සන්ධානය ,ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ,ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ,ප්‍රජා අභිලාස ජාලය ,මොන්ලර් ආයතනය ,නීතිය හා සමාජ භාර ආයතනයට විශේෂයෙන් මාගේ ස්තූතිය ප්‍රකාශ කරනවා'"
මෙම අදහස් ඉදිරිපත් කරන ලද්දේ ජනාවාස තුනේ ජයරත්න සහෝදරයා ඔහු තමයි මෙම අරගලය අත් නොහැර ම දිගටම ක්‍රියාත්මක කරගෙන ගිය නායකයා එනිසා මං හිතන්නේ ඔහුට ඉතාම සතුටුදායක දවසක් යයි යැයි මම හිතනවා .මෙම බලපත්‍ර ලබා දීමේ උත්සවය සඳහා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර ලේකම් තුමිය, ඉඩම් නිලධාරීන්, එමෙන්ම ග්‍රාම නිලධාරීන් ද සහභාගි වී ඇත .
Post a Comment