Home »
» No More Plastic
No More Plastic
Written By Joining Hands Network on Wednesday, June 11, 2025 | 3:04 AM
පරිසර දිනයේ මුල්කරගනිමින් ඒත්තුකාල සාන්ත සිල්වෙස්ට රජයේ පාසලේ දරුවන් සඳහා පරිසරයේ ඇති වටිනාකම ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ඇති වැදගත්කම සහ පරිසරයට ආදරය කිරීම යන කරුණු මත දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කළ අතර ,පාසල් භූමිය පැළ සිටුවීමක් ද සිදුකරන ලදී.මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,සංවර්ධන නිලධාරීතුමිය සහ සමෘද්ධ සංවර්ධන නිලධාරීතුමා සහභාගී වූ අතර,මේ වැඩසටහන සැලසුම් කිරීමද එම අය විසින් සිදු කරන ලදී.