Latest Post
12:00 AM
ඉඩම් අයිතිය සඳහා වූ එකතුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන
Written By Joining Hands Network on Saturday, April 19, 2025 | 12:00 AM
#NoLandNoLife
ඉඩම් අයිතිය සඳහා වූ එකතුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන - 2025 අප්‍රේල් 09
2025 අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය කුලකෝට්ටම් ශාලාවේදී ඉඩම් අයිතිය සඳහා වූ එකතුවේ දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන පැවැත්විණි. මෙම අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු සහභාගී විය.
මෙහිදී විශේෂයෙන්ම පහත සඳහන් ඉඩම් ගැටලු පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් සිදු විය:
සම්පූර්වහි ඉදිකිරීමට නියමිත සූර්ය විදුලි බලාගාරය නිසා පීඩාවට පත්වන ජනතාවගේ ඉඩම් ගැටලු.
-මුතු නගර් හා කප්පල් තුරේ ප්‍රදේශවල සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා වගාකරන ඉඩම් අත්පත් කරගැනීම
-වරාය නගර ව්‍යාපෘතියට අසල පවතින ඉඩම් ගැටලු
-කුච්චවේලි සහ පුල්මුඩේ ප්‍රදේශවල පුරාවිද්‍යා නාමයෙන් අත්පත් කරගන්නා ඉඩම් ගැටලු
-වෙරළ තීර සංචාරක කර්මාන්තය සම්බන්ධව ඇතිවී ඇති ඉඩම් ගැටලු
-කල්ලරාව මෝය වැසීමෙන් ඇතිවී ඇති බලපෑම්
-ත්‍රිකුණාමල මහ රෝහල අසල මාර්ගයක් වැසීමෙන් ඇතිවී ඇති ගැටලු
-ධාන්‍යාගම ප්‍රදේශයේ ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමේ ගැටලු
ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ගත් තීන්දු:
-සෑම සිද්ධියක්ම ලිඛිත වාර්තාවක් ලෙස සකස් කිරීම
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නියෝජ්‍ය ඇමතිතුමාව සහ මන්ත්‍රීතුමාව පළාත් පාලන මැතිවරණයට පෙර මුණගැසීම
මැතිවරණයෙන් පසු ආණ්ඩුකාරතුමා සමඟ සාකච්ඡාවක් පවත්වා වැඩිදියුණු කිරීමේ පියවර ගැනීම
District-Level Land Rights Program – Trincomalee – April 9, 2025
The district-level program of the Land Rights Collective was held on April 9, 2025, at the Kulakottam Hall in Trincomalee. A total of 28 individuals, including representatives from civil society organizations, participated in the meeting.
Key land-related issues discussed during the session included:
Land issues affecting communities due to the proposed solar power plant in Sampur
Conflicts over cultivated lands in Muthunagar and Kappalthurai earmarked for solar energy projects
Land disputes near the Port City-related development
Land being acquired in Kuchchaveli and Pulmude under the pretext of archaeological interests
Coastal land issues arising from tourism industry expansion
Impacts caused by the closing of the Kallarawa canal
Road closure issues near the Trincomalee General Hospital
Challenges in acquiring permits for lands in the Dhanayagama area
Decisions Taken for Future Actions:
Document and report each issue in detail in written form
Meet with the District Deputy Minister and Member of Parliament from the National People's Power (NPP) before the local government elections to present all related information
Organize a meeting with the Governor after the elections to discuss the issues further and propose solutions
மாவட்ட மட்ட நில உரிமை நிகழ்ச்சி – திருகோணமலை – ஏப்ரல் 9, 2025
நில உரிமைக்கான கூட்டமைப்பின் மாவட்ட மட்ட நிகழ்ச்சி 2025 ஏப்ரல் 9 ஆம் திகதி திருகோணமலை குலக்கோட்டம் மண்டபத்தில் நடைபெற்றது. சிவில் அமைப்புகளின் பிரதிநிதிகள் உட்பட மொத்தமாக 28 பேர் இந்த நிகழ்ச்சியில் பங்கேற்றனர்.
இந்த சந்திப்பில் கலந்துரையாடப்பட்ட முக்கிய நில சம்பந்தப்பட்ட பிரச்சினைகள்:
சம்பூரில் திட்டமிடப்பட்ட சூரிய மின்சக்தி நிலையத்தால் பாதிக்கப்படும் சமூகங்களின் நிலப் பிரச்சினைகள்
முஷ்டுநகர் மற்றும் கப்பல்துறை பகுதியில் சூரிய மின்சக்தி திட்டங்களுக்கு ஒதுக்கப்பட்ட வேளாண்மை நிலங்களை சுற்றியுள்ள முரண்பாடுகள்
துறைமுக நகர அபிவிருத்தியை ஒட்டி நில வசீகரணத்தைச் சுற்றியுள்ள பிரச்சினைகள்
குட்சாவேலி மற்றும் புல்முட்டை பகுதிகளில் தொல்பொருள் சான்றுகள் என்ற காரணத்தை முன்வைத்து நிலங்களை அரசால் கைப்பற்றுவது
கடலோர சுற்றுலா தொழில்துறையின் விரிவாக்கத்தால் ஏற்படும் நிலப் பிரச்சினைகள்
கல்லராவா வாய்க்கால் மூடலால் ஏற்படும் பாதிப்புகள்
திருகோணமலை பொது மருத்துவமனை அருகிலுள்ள சாலை மூடலால் ஏற்பட்டுள்ள பிரச்சினைகள்
தான்யகமப் பகுதியில் நிலங்களுக்கு அனுமதிகள் பெறுவதில் ஏற்பட்டுள்ள சவால்கள்
அடுத்த கட்ட நடவடிக்கைகளுக்கான தீர்மானங்கள்:
ஒவ்வொரு சம்பவத்தையும் எழுத்துப்பூர்வமாக விரிவாக ஆவணமாக்கி அறிக்கையாக்குதல்
உள்ளாட்சி தேர்தலுக்கு முன் தேசிய மக்கள் சக்தியின் மாவட்ட துணைமைச்சர் மற்றும் பாராளுமன்ற உறுப்பினருடன் சந்தித்து அனைத்து விவரங்களையும் வழங்குதல்
தேர்தலுக்குப் பிறகு ஆளுநருடன் சந்திப்பு ஒன்றை ஏற்பாடு செய்து பிரச்சினைகளை மேலும் விவாதித்து தீர்வுகள் முன்வைத்தல்
11:51 PM
Eastern Province Land Rights Gathering
Written By Joining Hands Network on Friday, April 18, 2025 | 11:51 PM
கிழக்கு மாகாண நில உரிமை மாநாடு
அம்பாறை மற்றும் மட்டக்களப்புப் பகுதிகளின் கூட்டுத்திரண்டு
திகதி: 08 ஏப்ரல் 2025 | இடம்: ஒலுவில் கிரீன் வில்லா ஹோட்டல்
2025 ஏப்ரல் 8 ஆம் திகதி, ஒலுவில் கிரீன் வில்லா ஹோட்டலில் கிழக்கு மாகாண நில உரிமை தொடர்பான கூட்டம் நடைபெற்றது. இதில் அம்பாறை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்தும் 28 பேர் கலந்து கொண்டனர்.
பங்கேற்பாளர்களின் அடையாளம் காணப்பட்டதுடன், புதியவர்களுக்காக “மக்கள் நில உரிமை கூட்டமைப்பின்” குறித்த அறிமுகமும் வழங்கப்பட்டது. பின்னர், 2024 டிசம்பர் 19 ஆம் திகதி நடைபெற்ற முந்தைய கூட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்கள் மீதான முன்னேற்றங்கள் ஆய்வு செய்யப்பட்டது.
இந்த ஆய்வின் போது, அம்பாறை மாவட்டத்தில் உள்ள 39 நிலப்பற்றிய பிரச்சனைகள் தொடர்பான தகவல்கள் புதுப்பிக்கப்பட்டுள்ளன என்றும், மட்டக்களப்பு மாவட்டத்திலும் சில பிரச்சனைகள் குறித்து தகவல்கள் தொகுக்கப்பட்டுள்ளன என்றும் தெரிவிக்கப்பட்டது. இதனடிப்படையில், அம்பாறையில் ஏழு முக்கிய பிரச்சனைகள் மற்றும் மட்டக்களப்பில் நான்கு முக்கிய பிரச்சனைகள் முன்னுரிமையுடன் அடையாளம் காணப்பட்டன. மேலதிக தகவல் புதுப்பித்தலும் மேற்கொள்ளப்பட்டது.
மேலும், யாழ்ப்பாணம் மாவட்டத்தின் தையிட்டி பகுதியில் உள்ள திஸ்ஸ விஹாரையை ஒட்டிய நிலப்பிரச்சனை குறித்தும், கலாசார அமைச்சர் திரு சுனில் சேனெவிரத்னவுடன் நடைபெற்ற கலந்துரையாடல்களில் வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் நிலவும் தொல்பொருள் சம்பந்தப்பட்ட நிலமோசடி பிரச்சனைகள் குறித்து விவாதிக்கப்பட்டதாகவும் குழுவுக்கு அறிவிக்கப்பட்டது.
அடுத்து, ஒவ்வொரு நிலப்பிரச்சனையையும் பிரதேச மற்றும் மாவட்ட மட்டங்களில் ஆவணமாக்கி, 다가오는 மாகாண சபைத் தேர்தலுக்கு முன் சம்பந்தப்பட்ட அதிகாரிகள் மற்றும் தேசிய மக்கள் அதிகாரம் (NPP) பிரதேச அலுவலகங்களுக்கு வழங்க தீர்மானிக்கப்பட்டது.
இந்த நடவடிக்கைகளை கண்காணிக்கும் மற்றும் முன்னெடுக்கும் பொறுப்பு முக்கிய செயற்பாட்டு குழுவுக்கு வழங்கப்பட்டது.
மேலும், தேசிய மட்டத்தில் நடைபெறவுள்ள தேசிய குழுக் கூட்டம் பற்றியும் குழுவுக்கு அறிமுகம் வழங்கப்பட்டதாகவும், அதன் திகதி பின்னர் அறிவிக்கப்படும் எனவும் தெரிவிக்கப்பட்டது.
இக்கூட்டம் அம்பாறை மற்றும் மட்டக்களப்பு மாவட்டங்களை சேர்ந்த முக்கிய நில உரிமை செயற்பாட்டாளர்களால் ஏற்பாடு செய்யப்பட்டு வழிநடத்தப்பட்டது. திரு பிரியங்கர கோஸ்தா இக்கூட்டத்தில் மூலவள நபராக செயல்பட்டார்.
නැගෙනහිර පළාත් ඉඩම් එකතුව
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් ඒකාබද්ධව ඉඩම් අයිතිය සඳහා ජනතා එකතු රැස්වීමක් ඔලුවිල් ග්‍රීන් විලා හෝටලයේදී 2025 අප්‍රියෙල් මස 8 වන දින 28 දෙනෙක්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පැමිණ සිටි කණ්ඩායම හඳුනාගැනීමෙන් අනතුරුව නවතීන් කීප දෙනෙක් සිටින නිසා ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදුකරන ලදී.ඉන් අනතුරුව
2024 දෙසැම්බර් මස 19 වන දින පැවැත්වූ රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කර ඇති ආකාරයන් පිළිබඳව හැරී බැලීමක් සිදුකරන ලදී .
ඒ අනුව පැත්ත සහ තොරතුරු ඒකරාශී කිරීමේදී අම්පාරර දිස්ත්‍රික්කය ඉඩම් ගැටලු 39 ඒක තොරතුරු යාවත්කාලීන කර ඇති බවත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු නමයක් පිළිබඳව තොරතුරු ඒකරාශී කර ඇති බවත් ප්‍රකාශ විය.
එම ඉඩම් ගැටලු තුළින් ප්‍රමුඛ ඉඩම් ගැටලු හතක් අම්පාර දිස්ත්‍රික්කයෙන්ද, ඉඩම් ගැටලු හතරක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද ප්‍රමුඛප්‍රමුඛතා ගත කර ගත් අතර ඒ පිළිබඳව අනික තොරතුරු යාවත් කාලීන කිරීමක් සිදු කරනලදී.මේ අතරතුරේදී යාපනය දිස්ත්‍රික්කයේ තයිඑට්ටි ප්‍රදේශයේ තිස්ස විහාරය සම්බන්ධව ඇතිවී තිබෙන ඉඳන් ගැටළුව පිළිබඳවත්,සංස්කෘතික ඇමති සුනිල් සෙනෙමි මහත්මාව මුණගැසී සිදුකරන පුරාවිද්‍යා ආශ්‍රිත ඉඩම් ගැටළු උතුර නැගෙනහිර පළාත් දෙකේම කරුණු ඔහු සමග සාකච්ඡා කර බවත් සභාවට දැනුවත් කරන ලදී.
ඉන් පසුව
සෑම ඉඩම් ගැටළුවක් සම්බන්ධවම ප්‍රාදේශීය වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමින් ලිපි සකස් කොට පළාත් පාලන මැතිවරණයට පෙර අදාළ බලධාරීන්ට සහ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය කාර්යාලයන් වලට ලබා දීමට තීන්දු කරන ලදී.
මෙම ක්‍රියාකාරකම් සොයා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමට වගකීම පැවරිණි.
එමෙන්ම ජාතික වශයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන ජාතික කමිටුව පිළිබඳව පිළිබඳවද කණ්ඩායම දැනුවත් කිරීමක් සිදු කළ අතර ඒ සඳහා දිනය පසුව දැනුවත් කරන බව සඳහන් කරන ලදී.
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රියාකාරීන් විසින් මෙම රැස්වීම සංවිධානය කළ අතර එම අය විසින් මෙහෙයවීම සිදුකළ අතර පියංකර කොස්තා මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.
Eastern Province Land Rights Gathering
Joint Meeting of Ampara and Batticaloa Districts
Date: April 8, 2025 | Venue: Oluvil Green Villa Hotel
A gathering focused on land rights in the Eastern Province was held on April 8, 2025, at the Oluvil Green Villa Hotel, with the participation of 28 individuals from the Ampara and Batticaloa districts.
Following the identification of participants, a brief introduction to the People’s Alliance for Land Rights was provided, especially for the new attendees. Thereafter, the group reviewed the decisions taken during the previous meeting held on December 19, 2024, and assessed the progress made in implementing those decisions.
During the review process, it was reported that information on 39 land issues in the Ampara district had been updated and compiled, while data on several land issues in Batticaloa had also been consolidated. From these, seven key land issues were prioritized in Ampara and four in Batticaloa. Further updates were made to ensure accuracy and current relevance.
Additionally, the group was informed about a land issue in the Thayiddi area of the Jaffna district, specifically related to the Tissa Viharaya. Discussions with Hon. Minister of Cultural Affairs, Sunil Senemi, were also highlighted, focusing on archaeological land disputes emerging across both the Northern and Eastern Provinces.
As a next step, it was decided to prepare written reports on each identified land issue at divisional and district levels. These documents are to be submitted to relevant authorities and the local offices of the National People's Power (NPP) prior to the upcoming provincial council elections.
The responsibility of overseeing and following up on these activities was entrusted to the core operations team.
Furthermore, the group was briefed on the upcoming National Committee meeting scheduled to be held at the national level, with the date to be communicated later.
This meeting was organized and facilitated by key activists from Ampara and Batticaloa districts, with Mr. Priyankara Costa serving as the resource person for the session.
10:34 AM
Uwa Province meeting
Written By Joining Hands Network on Saturday, April 12, 2025 | 10:34 AM
ඌව පළාත් ඉඩම් එකතුව
බදුල්ල දිස්ත්‍රික්කය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන ක්‍රියාදරයින් සහ ග්‍රාමීය නායකයින් ,ආදිවාසී නායකයින් 25 දෙනෙකු ඒකාබද්ධව, අප්‍රේල් මස හත්වෙන දින මෙම රැස්වීම බදුල්ල වැලිගම හෝටලයේදී පවත්වන ලදී.
පසුගිය රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ සහ මේ දක්වා එහි ප්‍රගතිය මැන බැලීමක් පළමුව සිදු කරන ලදී.
ඉන් අනතුරුව සෑම ප්‍රදේශයකම ඇති ඉඩම් ගැටලුව පිළිබඳව දත්ත සහ තොරතුරු නිවැරදිව යාවත්කාලීන කිරීමක් එකිනෙක් කෙනා විසින් ලිඛිතව සිදු කරන ලදි.මෙම ගැටලු සඳහා අපේක්‍ෂිත විසඳුම් යෝජනා කර ගත් අතර,ඒ සඳහා නව රජය සමඟ කෙසේ ගනුදෙනු කළ යුතුද පිළිබඳව සාකච්ඡාවක් කර,වැඩ පිළිවෙලක් සකස් කරනලදී.
ඒ අතර
-ප්‍රාදේශීය මට්ටමේ දත්ත තොරතුරු පදනම් කරගෙන ලිපි සකස් කිරීම.
-පළාත් මට්ටමේ තොරතුරු පදනම් කරගෙන ලිපියක් සකස් සකස් සකස්කර අදාල බලධාරීන් වෙත යොමුු කිරීම.
-ගැටලු ප්‍රාදේශීය NPP(ජාතික ජන බලවේග) කාර්යාලවලට ලබාදීම.
-නීති රීතිං සහ අණ පනත් පිළිබඳව ප්‍රාදේශීය නායකයින් දැනුවත් කිරීම.
-එමෙන්ම ජාතික එකතුවක් මැයි මාසයේදී පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම වැඩසටහන පළාත් සම්බන්ධීකාරක වරුන් වන උපුල් මහත්මා සහ ප්‍රේමලතා මහත්මිය විසින් සිදු කරන ලද අතර වැඩසටහනේ සම්පත් දායකත්වය ප්‍රියංකර කොස්තා මහතා විසින් මාලිංග මහත්මා විසින් සිදු කරන ලදී.
Uva Province Land alliance meeting
A meeting was held on April 7th at the Weligama Hotel in Badulla with the participation of 25 individuals including civil society activists, rural leaders, and Indigenous leaders from the Badulla and Monaragala districts.
The session began by reviewing the decisions made at the previous meeting and evaluating the progress achieved so far.
Subsequently, each participant provided written and updated data and information related to land issues in their respective areas. Proposed solutions for these issues were discussed, along with how to engage with the new government to address them. A strategic work plan was formulated.
Among the tasks agreed upon were:
-Preparing written articles based on local-level data and information.
-Compiling a provincial-level report to be submitted to the relevant authorities.
-Submitting the identified issues to local National People's Power (NPP) offices.
-Raising awareness among local leaders regarding laws, regulations, and policies.
Furthermore, the participants discussed organizing a national-level assembly in the month of May.
This program was coordinated by the provincial coordinators Mr. Upul and Ms. Premalatha, while Mr. Priyankara Costa and Mr. Malinga served as resource persons for the session.
உவா மாகாண நிலத்திட உரிமை கூட்டமைப்பின் கூட்டம்
அப்ரல் 7 ஆம் திகதி பதுளை மாவட்டத்தின் வெளிகம ஹோட்டலில், பதுளை மற்றும் மொனராகலை மாவட்டங்களைச் சேர்ந்த சிவில் சமூகவாதிகள், கிராமிய தலைவர்கள் மற்றும் மூலநிவாசி தலைவர்கள் உள்ளிட்ட 25 பேர் பங்கேற்ற கூட்டம் ஒன்று நடத்தப்பட்டது.
முந்தைய கூட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்களையும் இதுவரை கிடைத்த முன்னேற்றத்தையும் பரிசீலனை செய்வதன் மூலம் இந்த அமர்வு ஆரம்பிக்கப்பட்டது. அதன் பின்னர், ஒவ்வொரு பங்கேற்பாளரும் தங்களது பிரதேசங்களில் நிலவிய நிலமைகள் குறித்த தரவுகள் மற்றும் தகவல்களை எழுத்துப்பூர்வமாக புதுப்பித்தனர். இவ்வ مسையங்களில் எதிர்பார்க்கப்படும் தீர்வுகள் பற்றி விவாதிக்கப்பட்டது. புதிய அரசாங்கத்துடன் எவ்வாறு ஈடுபடுவது என்பதையும் ஆராய்ந்து ஒரு செயல்திட்டம் தயாரிக்கப்பட்டது.
கூட்டத்தில் தீர்மானிக்கப்பட்ட முக்கிய செயற்பாடுகள்:
உள்ளூர் நிலைத் தரவுகளின் அடிப்படையில் கட்டுரைகள் தயாரித்தல்.
மாகாண மட்ட தரவுகளின் அடிப்படையில் அறிக்கை ஒன்றை தயார் செய்து சம்பந்தப்பட்ட அதிகாரிகளிடம் சமர்ப்பித்தல்.
காணப்பட்ட பிரச்சனைகளை உள்ளூர் தேசிய மக்கள் சக்தி (NPP) அலுவலகங்களுக்கு வழங்குதல்.
உள்ளூர் தலைவர்களுக்கு சட்டங்கள், விதிமுறைகள் மற்றும் கொள்கைகள் குறித்து விழிப்புணர்வு ஏற்படுத்துதல்.
மேலும், மே மாதத்தில் தேசிய அளவிலான ஒன்றுகூடலை ஏற்பாடு செய்வது குறித்தும் விவாதிக்கப்பட்டது.
இக்கூட்டத்தை மாகாண ஒருங்கிணைப்பாளர்களான திரு உப்புல் மற்றும் திருமதி பிரேமலதா ஒருங்கிணைத்தனர். இந்த நிகழ்வுக்கு வளமாக இருந்தோர் திரு பிரியங்கர
கொஸ்டா மற்றும் திரு மாலிங்கா ஆவர்.
10:27 AM
Conducted International Women day
NAFSO Sri Lanka conducted International Women's Day celebrations at Rukmani Devi Cultural Centre at Negombo on 04th April, 2025. Deputy Minister of Women's Affairs, Dr. Namal Sudarshan attended as the chief gust of the event.
NAFSO team presented the policy briefing on Fisher Women's issues drafted by policy studies unit. Priyanka Costa, Coordinator, Praja Abilasha network presented the guiding book "Aharin Sapiri Purawarak" (A city with plenty of food) on self sufficient food producer units which promote #foodsovereignty drafted by Praja Abhilasha Network of NAFSO.
Deepa Suba Shini, the national women Coordinator of NAFSO said, "We, the National Women Federation expect to have a dialogue with the ministry and the national Women's beureu on policy document we submitted and also on #CEDAW parallel document presented by #COSO Collective on CEDAW in Sri Lanka."
In response, Hon Deputy Minister said, "We have begun a process which address the decades of issues unattended. On top we need to address the issues of war victimised women and children. As
we are here to serve people and not for personal gains we have begun to settle them one by one gradually. So, we are open to dialogue with the people whom ready to work in cooperation with us."
The program was conducted with the participation of 550 women leaders and men representing 17 districts where NAFSO bases and representing various CSOs, TU, and government institutions.
Praja Abhilasha
Main Activities
01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.