Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව එකාබද්ධ අඛණ්ඩ උද්ඝෝෂණය

ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව එකාබද්ධ අඛණ්ඩ උද්ඝෝෂණය

Written By Joining Hands Network on Wednesday, February 16, 2022 | 11:16 PM

, යාපනය දිස්ත්‍රික්කය, 2022 පෙබරවාරි 01 වන අඟහරුවාදා දින උතුරු පළාත් ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණය මේ වන විට විශාල ගැටලු රැසකට මඟ පාදන්නක් වී ඇත. ඉන්දියාවෙන් මේ වන උතුරු නැගෙනහිර මුහුදු තීරයේ අනවසරයෙන් ට්‍රෝලින් විශාල සංඛ්‍යාවක් පැමිණ, මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන අතර, ඉන්දීය ට්‍රෝලින් මසුන් නෙලීමේ කටයුතුවල නිරත වන්නේ තහනම් පන්න භාවිත කරමින් වීම, මෙම ගැටලුවේ අවාසනාවත්ත පැතකඩයි. දිනෙන් දින ඉහළ යන ඉන්දීය ට්‍රෝලින් ගැටලුව විසඳීමට සක්‍රීය දායකත්වයක් ජාතික ධීවර සහයෝගිතාවරය මේ වන තෙක්ම, දරා ඇති අතර ඒ සඳහා ඉදිරියේදී මැදිහත්වීමට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය කටයුතු කරයි. පේදුරුතුඩුව කෙලියම්මන් ගොවි සමූපකාර සමිතිය සුපර්මඩම් ගොවි සමූපාකාර සමිතිය හා ධීවර කම්කරු සමිති 13 ක් එක්කාබද්ධව 2022 පෙබරවාරි 02 වන අඟහරුවාදා දින විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉන්දීය ට්‍රෝලිර් පැමිණීමට එරෙහිව හා එය කඩිනමින් තහනම් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක් යාපනයේදී සංවිධානය කරන ලදී.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger