Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » Education program on Primary Health care at Barudalpola

Education program on Primary Health care at Barudalpola

Written By Joining Hands Network on Monday, July 4, 2022 | 3:47 AM

ටෝලර් යාත්‍රාවල නියාමකවරුන් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් බරුදැල්පොල ධීවර සමිති ශාලාවේ දී 2022 ජුලි තුන්වැනි දින පවත්වන ලදී . මෙම වැඩසටහන සඳහා බහුදින යාත්‍රා නියාමකවරුන් හා ධීවර නායකයින් 18 දෙනෙකු සහභාගි වූ අතර වෛද්‍ය අසිත ප්‍රනාන්දු සහ පී.හිමලිකා තිසේරා සම්පත් දායකත්වය සැපයූ අතර ලොයෙල් පීරිස් මහත්මා සහ පියංකර මහත්මා විසින් විසින් මෙය සංවිධානය කරන ලදී . මුහුදේ දී ඇතිවිය හැකි මූලික සෞඛ්‍ය ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර එම ගැටළු විසඳා ගැනීමේදී ප්‍රායෝගිකව සිදු කළ හැකි කාර්යයන් හඳුන්වාදීමක් සිදුවිය .එමෙන්ම මුහුදට යෑමට පෙර අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය සකස් සකස් කරගන්නා ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී .මූලික ව ලබා දිය හැකියි ප්‍රථමාධාර පිළිබඳවද දැනුවත් කළ අතර පැමිණි සියලු දෙනාගේම රුධිර පීඩනය මැන බැලීමක් ද සිදු කරන ලදී .බොහෝ ධීවරයන්ගේ අදහස වූයේ මෙම වැඩසටහන ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන ලෙසයි .
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger