Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » Land is our life ,Lets build people power

Land is our life ,Lets build people power

Written By Joining Hands Network on Wednesday, November 9, 2022 | 10:38 PM

ඉඩම් අයිතිය සඳහා වූ උතුරු පළාත් එකතුව 2022 නම වෙනි මස 27 වන දින වවුනියාවේ දී පවත්වන ලදී .දිස්ත්‍රික්ක පහේම නායකයින් සහ ක්‍රියාධරයින් සහභාගි වූ අතර ඉඩම් වල පවතින වර්තමාන තත්ත්වය සහ ගැටලු සම්බන්ධව ආපසු හැරී බැලීමක් කරන ලදී .මානව හිමිකම් කොමිසන් සභාවට ඉදිරිපත් කිරීම සඳහා ඉඩම් වල තොරතුරු යාවත්කාලීන කිරීමක් ද සිදු විය .ඊට අමතරව ඉදිරි මාස තුන සඳහා උතුරු පළාත ලෙස ඉඩම් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් වැඩ සැලැස්මක් ද සකස් කරන ලදී.inbam සහෝදරයා විසින් මෙම මෙම පළාත් එකතුව සංවිධානය කරන ලදී . ඊට අමතරව ඉඩම් අරගලයන් පිළිබඳව සකස් කරන ලද අත් පොත එළිදැක්වීම ද පළාත තුළ සිදුවිය . North province land coalition was conducted on 27 of September at Vauniya .leaders of the five districts participated the meeting .
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger