Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » openning the Organic production center in Ponnilawa

openning the Organic production center in Ponnilawa

Written By Joining Hands Network on Wednesday, November 9, 2022 | 11:47 PM

#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොන්නිලව ග්‍රාමයේ කාන්තාවන් විසින් 2022 ඔක්තෝබර් මස 23 වන දින කුඩා වෙළඳ සැලක් විවෘත කරන ලදී .මෙම කණ්ඩායම විසින් ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගාමීය තුළ නිෂ්පාදනය කරන බෝග වර්ග විකිණීම සඳහා වෙළඳසැලක් ආරම්භ කර ඇති අතර ඊට එම ස්ථානයේ කෑම බීම සකස් කර අලෙවි කිරීමද සිදුකරනු ලබයි . ප්‍රජා සහයෝගිතා සංසදයේ අජිත් රූපසිංහ සහෝදරයා සහ සමන් සහෝදරයාගේ මග පෙන්වීම මත මෙම කාන්තා කණ්ඩායම ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගොඩනඟා ගෙන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී .මෙම කාර්යය සඳහා ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධීකාරක සහ Raajan සහෝදරයා සහභාගී විය. මෙම කාන්තාවන්ගේ එකම අරමුණ නම් මෙම ආහාර අර්බූදයට තම ග්‍රාමය තුළ සියලුම ජනතාව මුහුණ දෙමින් ඒ ජය ගැනීමට වෙර දැරීමයි .
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger