Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » Petitions was handed over

Petitions was handed over

Written By Joining Hands Network on Wednesday, November 9, 2022 | 11:06 PM

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින පළාත් පාලන කොමසාරිතුමා, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමාට, නගර හා කඩවත් නගර සභාවේ නගරාධිපතිතුමාට, නගර හා කඩවත් නගර සභාවේ සභාපතිතුමාට, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සහ වේරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට බාර දෙන ලදී. එම මොහොතේදී නගර සභාවේ නගරධිපතිතුමා එම ගැටලු විසඳීමට අවශ්‍යය කටයුතු සිදු කළ අතර කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කල්ලරාය ගම්මානයේ ගැටලු සාකච්ඡා කිරීමට ගම්වැසියන් 2022 ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා දින කැදවන ලෙස පවසන ලදී.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger