Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Home » » බීජ බෙදා දීම.

බීජ බෙදා දීම.

Written By Joining Hands Network on Monday, June 3, 2024 | 7:15 AM

#protectfoodlandandclimatejustice #citizendialogue #nafsosrilanka #JusticeForAll ඈත අතීතයේ ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැගී තිබෙන අප රටට සිදුවූ විනාශය පිළිබඳව සංවාදයක්,අද රටේ පවතින ආර්ථික දේශපාලනික හා සාමාජීය තත්ත්වය පිළිබඳව ,මෙම තත්ත්වයෙන් මිදීමට සඳහා පුරවැසියන් ලෙස අප සිදු කළ යුත්තේ කුමක්ද පිළිබඳව,තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව,දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් 28 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාඑළිය පාසලේදී ග්‍රාමීය නායකයින් තිස්පස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.අජිත් රූපසිංහ සහෝදරයා,සම්පත් සංජීව සහෝදරයා හා ප්‍රජාඅභිලාසි සම්බන්ධීකාරක පියංකර සම්පත් දායකත්වය සැපයූ අතර දිනිඳු සහෝදරයා විසින් වැඩසටහන මෙහෙයවන ලදී. අවසානයට සෑම කෙනෙක්ගේම අදහස වූයේ 2024 වර්ෂයේ තීරණාත්මක වර්ෂයක් බවත්, ඒ සඳහා සැබෑ පුරවැසියන් ලෙස අපට බොහෝ දේ කළ යුතුව ඇති බවත්,ග්‍රාමීය නායකයන් ලෙස ඒ සඳහා අපි නායකත්වය ගතයුතු බවත්ය. වැඩසටහන අවසානයේදී බීජ බෙදා දීමක් දීමක්ද සිදු කරන ලදී.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger