Latest Post
10:33 PM
North province PARL Meeting
Written By Joining Hands Network on Wednesday, February 16, 2022 | 10:33 PM
10:29 PM
Protest conducted at Negombo against land garbbing
රටේ ඉයවහා ගොස් තිබෙන රට දැවැන්ත ණය උගුලකට තල්ලු කළ පැන්ඩෝරා ලේඛන ගොවියා මහ පාරේ අතරමං කළ, එමෙන්ම, කෘෂිකර්මාන්තය අවුලෙන් අවුලට පත් කිරීම ද, ජනතාවගේ පාරම්පරික ඉඩම් හා රටේ සම්පත් කොල්ලකෑම ද බඩු මිල ඉහළ යෑමෙන් ජනතාවගේ ජිවන වියදම ඉහළ යෑම ද, ගුරුවරුන්ගේ වටුප් නොගෙවීම ද, පාලනය කර ගත නොහැකි වු කොවිඩ් ගැටලුව ද, ඉන්ධන මිල අසිමිතව ඉහළ යෑම ද එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව නිසා විනාශ වු පරිසර සම්පත ද ඉන්දීය ධීවර ආක්‍රමණය හේතුවෙන් සාගර සම්පත් කොල්ලය ද චෝදනා ලැබ සිටින දඬුවම් විදිමින් සිටින හිතවතුන් නිදහස් කිරීම ද පාස්කු ප්‍රහාරයේ සැබැ ප්‍රහාරකයින් යොයනවා වෙනුවට සත්‍ය ඉල්ලා හඬ නඟන්නන් පසු පස යෑම ද වසර ගණනාවක් තමන් ජිවත් වු ඉඩම් මෙන් ම මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම ද, රට විදේශ සමාගම්වලට විකිණිම ධීවරයා ගොවියා කම්කරුවා ගුරුවරයා අතරමං කිරීම ද ආගම්වාදය ජාතිවාදය ඇති කිරීමට ගනු ලබන උත්සහය විරෝධය පා මීගමුව ඔරලෝසු කණුව හන්දියේ සිට මීගමුව බස් නැවතුම් පල දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරය පුළුල් ජනතා සහභාගිත්වයෙන් යුතුව, "ජනතාවෙනි, සිතා බලන්න අප ජිවත් වන රට ගොඩනගන්න පෙරට එන්න" රටේ ඇති වී තිබෙන වත්මන් අවාසනාවන්ත තත්ත්වය හමුවේ සුන්දර වු මේ රට විනාශ කරන්නට තැන් කරන කුරිරු පාලනයට එරෙහිව, මීගමු පුරවැසි එකතුව විසින් "බඩු මිල වැඩිය, රට ගම විනාශයි" යන මැයෙන් සංවිධානය කළ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පූර්ණ ජනතා සහභාගිත්වයෙන් 2021 නොවැම්බර් මස 09 වන දින මීගමු පුරවරයේදී පැවැත්විණ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා සෙත්සරණ කරිටාස් කොළඔ ආයතනයේ අධ්‍යක්‍ෂක ගරු ලෝරන්ස් රාමනායක පියතුමන් ද බෝපිටිය මීසම් සේවක ගරු ජයන්ත නිමල් පියතුමන් ප්‍රමුඛ මීගමු කලාපයේ පූජාප්‍රසාදීන් වහන්සේලා ද ගරු පැවිදි සොහොයුරින් ද සිවිල් සංවිධානවල නියෝජිතයින් ද ධීවරයින් ද කාන්තාවන් ද ධීවර නායකයින් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
10:23 PM
21 of November
Amid heavy rains at Negombo today, Cardinal Malcolm Ranjith joined with the protesters at Katuwapitiya junction and pledge to continue to struggle for truth and justice, rule of law of the country at the monthly protest organized by Unity of Negombo Citizens on the occasion of 30th month of the Easter Tragedy. Cardinal said, not only Christians, but people in the country as a whole need justice and we stand for it.”
Praja Abhilasha
Main Activities
01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
