Latest Post
6:07 AM
Two-day Paralegal Training – Negombo
Written By Joining Hands Network on Sunday, March 1, 2026 | 6:07 AM
“මෙම PSTA පනත සම්මත වුවහොත් අපේ අයිතිය ඉල්ලා එක වචනයක්වත් ප්‍රකාශ කිරීමට නොහැකි විය හැකි බව, මෙහි අඩංගු 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 සහ 72 යන වගන්ති හරියට කියවූ විට පැහැදිලි වේ.”
📌 Paralegal දෙදින පුහුණු වැඩමුළුව – මීගමුව
📍 NAFSO පුහුණු මධ්‍යස්ථානය
🗓️ 2026 ජනවාරි 17 සහ 18
Paralegal ක්‍රියාකාරීන් 35 දෙනෙකුගේ සක්‍රීය සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩමුළුව සාර්ථකව පැවැත්විණි.
🔹 පුහුණු වැඩමුළුවේ ප්‍රධාන අරමුණු
▪️ 2025 වර්ෂයේ Paralegal වැඩසටහන් ඇගයීම
▪️ PSTA (ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) පිළිබඳ නීතිමය දැනුම වර්ධනය කිරීම
▪️ වත්මන් ජාතික අර්බුදය සහ Paralegal ක්‍රියාකාරීන්ගේ වගකීම් අවබෝධ කරගැනීම
▪️ 2026 වර්ෂය සඳහා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාමාර්ග සැලසුම් සකස් කිරීම
2025 වර්ෂයේ සිදුකළ වැඩකටයුතු ඇගයීමෙන් අනතුරුව,
📖 PSTA පනතේ ප්‍රධාන අන්තර්ගතය,
⚠️ එය පුරවැසියන් සහ ක්‍රියාකාරීන්ට ඇති බලපෑම්,
🛡️ නීතිමය ආරක්ෂාවන් සහ ප්‍රතිචාර
යන කරුණු පිළිබඳ ගැඹුරු දැනුවත් කිරීම සිදු කරන ලදී.
ඉන් අනතුරුව,
🇱🇰 රටේ වත්මන් අර්බුදය සහ සමාජ–දේශපාලන තත්ත්වය පිළිබඳ අවබෝධය වර්ධනය කරමින්,
⚖️ Paralegal භූමිකාව,අභියෝග සහ ඒවාට මුහුණණ දීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙන ලදී.
🗂️ අවසානයේ 2026 වර්ෂය සඳහා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාමාර්ග සැලසුම් සකස් කිරීම සිදු විය.
🙏 මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය
හර්මන් කුමාර මහතා, නීතිඥ රවින්ද්‍රා සුමිතිපාල මෙනවිය සහ ප්‍රියංකර කෝස්තා
මහත්මා විසින් ලබා දෙන ලදී.
✊ අයිතිවාසිකම් රැකගැනීමේ අරගලයේ Paralegal බලය ශක්තිමත් කරමු!
“PSTA சட்டம் நிறைவேற்றப்பட்டால், எங்கள் உரிமைகளை கோரி ஒரு வார்த்தையும் பேச முடியாத நிலை உருவாகும் என்பதை, அதில் உள்ள 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 மற்றும் 72 ஆகிய பிரிவுகளை வாசிக்கும் போது தெளிவாகிறது.”
📌 Paralegal இரு நாள் பயிற்சி – நீர்கொழும்பு
📍 NAFSO பயிற்சி மையம்
🗓️ 2026 ஜனவரி 17 & 18
35 Paralegal செயற்பாட்டாளர்களின் பங்கேற்புடன் பயிற்சி வெற்றிகரமாக நடைபெற்றது.
2025 செயற்பாடுகள் மதிப்பீடு, PSTA சட்ட விழிப்புணர்வு, தற்போதைய தேசிய நெருக்கடி, Paralegal பொறுப்புகள் மற்றும் 2026 மாவட்ட செயல் திட்டங்கள் இதில் கவனம் செலுத்தப்பட்டது.
✊ உரிமைகளை பாதுகாக்க Paralegal சக்தியை வலுப்படுத்துவோம்!
“If the PSTA is enacted, it becomes clear—after carefully reading Sections 03, 06, 09–12, 15, 20, 26, 28, 29, 30, 56, 63 and 72—that even expressing a word to claim our rights may not be possible.”
📌 Two-day Paralegal Training – Negombo
📍 NAFSO Training Centre
🗓️ 17–18 January 2026
With 35 paralegal activists, the training reviewed 2025 activities, strengthened legal awareness on the PSTA, discussed the current national crisis and paralegal responsibilities, and developed district-level action plans for 2026.
✊ Strengthen paralegal power to protect people’s rights!
5:54 AM
ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය සම්බන්ධ සාකච්ඡාව
දිනය: 2026 ජනවාරි 12
ස්ථානය: ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
සහභාගී වූ පාර්ශවයන්
2026 ජනවාරි 12 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මහින්ද ජයසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්, වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා
වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුව නියෝජනය කරමින්
මීගමුව
කටාන
සිදුව
වත්තල
ජාඇල
කටුනායක
යන ප්‍රදේශවල ජනතා නායකයින්
ගරු ක්‍රිස්ටින් සොයුරිය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු
සහභාගී වූහ.
සාකච්ඡාවේදී ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු
සාකච්ඡාව අමතමින්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පහත කරුණු අවධාරණය කළේය.
“ඉඩමක් නොමැති අයට ඉඩම් ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහසු කාර්යයක් නොවේ. ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් රජයේ ඉඩම් පවතින අතර, එම නිසා මෙය විසඳා ගැනීම සඳහා විධිමත් හා දිගුකාලීන සැලැස්මක් සකස් කළ යුතුය.
මෙය දවසකින් දෙහෙකින් අවසන් කළ හැකි කාර්යයක් නොවුවද, ඔබගේ ගැටලුව අහක දාන්නට අපේ කිසිදු අදහසක් නැහැ. දැනටමත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුළ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.”
එමෙන්ම, කුලී නිවෙස්වල ජීවත් වන ජනතාව නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු මෙසේ අදහස් පළ කළේය.
“අපි පරම්පරා තුනක් පුරා අරගල කළා. තවත් පරම්පරාවක් යනතුරු බලන් ඉන්න වෙයිද කියලා අපිට බයයි.”
සාකච්ඡාව අවසානයේ ගත් තීන්දු
දිගු සංවාදයකින් අනතුරුව, වාසස්ථාන ගැටලුව විසඳා ගැනීම සඳහා පහත තීන්දු හා යෝජනා සම්මත කරගනු ලැබිණි.
නිවාස අමාත්‍යවරයා සමඟ නැවත සාකච්ඡාවක්
වාසස්ථාන ගැටලුව සම්බන්ධයෙන් නිවාස අමාත්‍යතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වූ අතර, එම සාකච්ඡාව සංවිධානය කිරීමේ වගකීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා භාරගත්තේය.
කුලී නිවෙස් ගැටලුව සඳහා විශේෂ ක්‍රියාමාර්ග
කුලී නිවෙස්වල පවතින ගැටලු පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර, එම කරුණු දිස්ත්‍රික් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට එකඟ විය.
එමෙන්ම, විද්වතුන් සහිත විශේෂ කමිටුවක් පිහිටුවීමටද යෝජනා විය.
ඉඩම් අයිතිය සහ නීතිමය ලේඛන ලබාදීම කඩිනම් කිරීම
වත්තල, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශවල ඉඩම් සඳහා
අයිතිය
බලපත්‍ර
සින්නක්කර ඔප්පු
ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමට යෝජනා විය.
ජනතා සහභාගීත්වය සහතික කිරීම
හදිසි මට්ටමේ හෝ දිස්ත්‍රික් මට්ටමේ සිදුකරන විශේෂ සාකච්ඡාවලදී ජනතාව සෘජුව හවුල් කරගෙන කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අවස්ථා ලබාදෙන බවත් එකඟතාවයකට පැමිණියහ.
ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම
මෙම සාකච්ඡාව කතාබහට පමණක් සීමා නොකර, ඉදිරියේදී ගන්නා පියවරයන්ගේ ප්‍රගතිය මැන බැලීම සඳහා නිරන්තර අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2026 ஜனவரி 12 அன்று கம்பஹா மாவட்ட செயலகத்தில், தொழிலாளர் துணை அமைச்சர் மற்றும் கம்பஹா மாவட்ட ஒருங்கிணைப்புக் குழுத் தலைவர் மகிந்த ஜயசிங்க அவர்களின் தலைமையில் வீட்டு உரிமை தொடர்பான கலந்துரையாடல் நடைபெற்றது.
வீட்டு உரிமைக்கான மக்கள் கூட்டமைப்பை பிரதிநிதித்துவப்படுத்தி நீர்கொழும்பு, கட்டானா, சீதுவ, வத்தளை, ஜா-எலா மற்றும் கட்டுநாயக்க பகுதிகளைச் சேர்ந்த மக்கள் தலைவர்கள் மற்றும் சகோதரி கிறிஸ்டின் உட்பட சிவில் சமூக பிரதிநிதிகள் இதில் கலந்து கொண்டனர்.
கம்பஹா மாவட்டத்தில் நிலமற்றவர்களுக்கு நிலம் வழங்குவது அரச நிலங்கள் குறைவாக இருப்பதால் கடினமானது என துணை அமைச்சர் தெரிவித்தார். இருப்பினும், இந்த பிரச்சினை புறக்கணிக்கப்படாது என்றும், மாவட்ட அபிவிருத்திக் குழுவில் இது குறித்து ஏற்கனவே கலந்துரையாடப்பட்டு வருவதாகவும் அவர் உறுதியளித்தார்.
கலந்துரையாடலின் முடிவில்,
வீடமைப்பு அமைச்சர் உடன் மேலதிக பேச்சுவார்த்தை நடத்த,
வாடகை வீட்டு பிரச்சினைகளுக்காக விசேட குழு அமைக்க,
நில உரிமை மற்றும் சட்ட ஆவண நடவடிக்கைகளை விரைவுபடுத்த,
எதிர்கால கலந்துரையாடல்களில் மக்கள் பங்கேற்பை உறுதி செய்ய,
எடுக்கப்படும் நடவடிக்கைகளின் முன்னேற்றத்தை கண்காணிக்க
என தீர்மானிக்கப்பட்டது.
A discussion on housing rights was held on 12 January 2026 at the Gampaha District Secretariat, chaired by Deputy Minister of Labour and Chairman of the Gampaha District Coordinating Committee, Mr. Mahinda Jayasinghe.
Community leaders from Negombo, Katana, Seeduwa, Wattala, Ja-Ela and Katunayake, representing the People’s Collective for Housing Rights, along with civil society representatives including Sister Christine, participated in the discussion.
The Deputy Minister stated that providing land to landless people in the Gampaha District is a challenging task due to the limited availability of state land, and emphasized the need for a systematic and long-term plan. He assured that the issue would not be ignored and that discussions are already ongoing within the District Development Committee.
At the conclusion of the meeting, it was decided to:
Hold further discussions with the Minister of Housing,
Form a special committee to address rental housing issues,
Expedite land ownership and legal documentation processes,
Ensure people’s participation in future discussions, and
Monitor the progress of agreed actions.
2:05 AM
World Fisheries Day celebrations were held in Batticaloa
Written By Joining Hands Network on Wednesday, November 26, 2025 | 2:05 AM
1:58 AM
“Unite for System Change, Assert Food Sovereignty”
·
#WorldFisheriesDay
World Fisheries Day Message – 21 November
“Unite for System Change, Assert Food Sovereignty”
Message from the Praja Abhilasha Network Coordinator
Today, on World Fisheries Day, we honour the courage, knowledge, and resilience of our fishing communities—those who safeguard our seas, lagoons, and freshwater tanks to nourish the nation. Fishers are not just producers of food; they are guardians of ecosystems, defenders of coastal and inland resources, and frontline leaders in the struggle for food sovereignty.
Yet, despite their invaluable contribution, fisher communities continue to face deep and persistent challenges:
Fisher Issues: Sea, Lagoons & Freshwater Tanks
Across Sri Lanka, our seas are threatened by destructive development, pollution, climate change, and commercial exploitation. Traditional lagoon fishers are losing access due to encroachments, aquaculture pressures, and unregulated activities. Fishers who depend on village tanks and inland waterways confront reduced water access, environmental degradation, and lack of recognition for their rights and livelihoods.
Land Issues Faced by Fisher People
Land is central to the dignity and sustainability of fisher families.
But today many coastal communities fear displacement as beachfronts are grabbed for tourism, security zones, or commercial ventures. Inland fisher families struggle to secure land for housing, storage, and community spaces. Without land rights, fisher people cannot rebuild after disasters, invest in their livelihoods, or protect their cultural identity.
Land rights are not charity—they are a foundation for justice, security, and the right to live with dignity.
Promoting Fisher People’s Power and Food Sovereignty
At Praja Abhilasha, we firmly believe that true food sovereignty can only be achieved when fisher communities have control over their ocean, lagoon, and tank resources; when they participate in decisions that affect their lives; and when their land rights are protected.
We stand with all fishing communities who are organising, mobilising, and campaigning to defend their rights. Your collective power is essential for system change—toward a future where resources are shared fairly, ecosystems are protected, and all people have access to healthy, sustainable food.
A Message to the Public
Let us recognise and respect the labour and struggles of our fishers. Every meal we enjoy carries the story of communities who work with nature, often under difficult conditions. Support their demands, amplify their voices, and stand with them in their struggle for justice, rights, and sustainable livelihoods.
A Message to Our Fisher Communities
To all sea, lagoon, and inland fishers:
Your strength, unity, and leadership inspire us every day.
On this World Fisheries Day, Praja Abhilasha reaffirms our commitment to walk with you—
to secure your land rights, protect your fishing grounds, assert your food sovereignty, and build a future where your children can live with dignity and pride.
Let us continue to stand together.
Let us continue to unite for system change.
Let us continue to assert food sovereignty for our communities and for our country.
නොවැම්බර් 21 ලෝක ධීවර දිනය
මුහුදු, කලපුව සහ වැව් පද්ධති ආරක්ෂා කරමින් රටට ආහාර සපයන ධීවර ජනතාවගේ ශක්තිය, දැනුම සහ කැපවීමට අපි ගෞරව දක්වමු.
කෙසේනමුත්, දූෂණය, සංවර්ධන ආක්‍රමණ, දේශගුණික අභියෝග හා පාලනය නොමැති කටයුතු හේතුවෙන් ඔවුන්ගේ ජීවිතයට බරපතල බලපෑම් සිදුවී ඇත.
ධීවර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් අහිමිවීම, වෙරළ ඉඩම් සංචාරකයන්ට හා ව්‍යාපාරිකයන්ට ග්‍රහණය වීම, සහ නිවාස–ජීවිකා අවශ්‍යතා සඳහා ඉඩම් ලබාගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ ජීවිතයට තවදුරටත් බාධා කරයි.
ප්‍රජා අභිලාෂ ලෙස, අපි විශ්වාස කරන්නේ අයිතිවාසිකම් රැකගෙන සම්පත් මත පාලනය ධීවර සමාජයන්ට ලබාදීමෙනි සත්‍ය ආහාර ස්වෛරීත්වය ගොඩනැගීම.
උපාය මාර්ගික වෙනසකට, ධීවර ජනතාවගේ අයිතිවාසිකම්, ඉඩම් අයිතිවාසිකම්, සහ ජීවිකා සඳහා වන සටනට අපි එක්වෙමු.
நவம்பர் 21 உலக மீனவர் தினத்தை முன்னிட்டு, கடல், கலப்பு நீர்நிலைகள் மற்றும் ஏரிகளைக் காக்கும் மீனவர்களின் தைரியம் மற்றும் அர்ப்பணிப்பை நாம் கௌரவிக்கிறோம்.
ஆனால், மாசு, அத்துமீறிய அபிவிருத்தி, காலநிலை மாற்றம் மற்றும் கட்டுப்பாடற்ற செயல்கள் காரணமாக மீனவர்களின் வாழ்வாதாரம் பெரும் சவால்களை எதிர்கொள்கிறது.
கடற்கரை மற்றும் உள்நாட்டு மீனவர்கள் நில உரிமை இழப்பை, சுற்றுலா மற்றும் வர்த்தக ஆக்கிரமிப்புகளை, வீடு மற்றும் வாழ்வாதாரத்திற்கான நிலம் பெற முடியாத நிலையை சந்திக்கின்றனர்.
பிரஜா அபிலாஷ நெட்வொர்க் நம்புவது—
உணவு அரசாதிக்குரிமை என்பது மீனவர்கள் தங்கள் வளங்களை கட்டுப்படுத்தும் உரிமையையும், நில உரிமையையும் பாதுகாக்கும்போது மட்டுமே சாத்தியம்.
அமைப்பு மாற்றத்திற்காகவும், மீனவர்களின் உரிமைகள் மற்றும் வாழ்வுரிமைக்காகவும் நாம் ஒன்றிணைந்து போராடுகிறோம்.
1:51 AM
Framers day in Jpuram
#nofoodnolife
Farmers’ Day Celebration – 2025
Venue: Fishermen’s Association Office, J-Puram Village, Kilinochchi District
Date: November 12, 2025
Theme: “Honoring the Hands that Feed the Nation”
The 2025 Farmers’ Day was held successfully at the Fishermen’s Association Office in J-Puram Village, Kilinochchi District.
The event was organized by the Kilinochchi District Coordination Committee with the active participation of community mobilizers, women leaders, and youth representatives.
The main objective of this event was to honor the commitment, dedication, and hard work of farmers, fishers, and small-scale food producers.
Through this celebration, their vital contribution to ensuring the nation’s food security and food sovereignty was emphasized.
Key Points from the Speeches
Food sovereignty means ensuring that no family goes hungry and that those who produce food have full rights over food production processes.
The importance of providing farmers with a dignified and sustainable income was further highlighted.
It was also emphasized that building healthy food systems for future generations is a collective duty and responsibility of every citizen.
This celebration not only served as a tribute to the pride of farmers but also helped raise public awareness about small-scale food production, environmentally friendly agriculture, and the right to food.
விவசாயிகள் தினக் கொண்டாட்டம் – 2025
இடம்: ஜேபுரம் கிராமம், மீனவர் சங்க அலுவலகம், கிளிநொச்சி மாவட்டம்
திகதி: 12 நவம்பர் 2025
தீம்: “நாட்டிற்கு உணவு வழங்கும் கைகளுக்கு மரியாதை”
---
2025 ஆம் ஆண்டின் விவசாயிகள் தினம் கிளிநொச்சி மாவட்டத்தின் ஜேபுரம் கிராமத்தில் உள்ள மீனவர் சங்க அலுவலகத்தில் சிறப்பாகக் கொண்டாடப்பட்டது.
இவ்விழா கிளிநொச்சி மாவட்ட ஒருங்கிணைப்புக் குழுவினராலும், சமூகச் செயற்பாட்டாளர்களாலும், மகளிர் தலைவர்களாலும், இளைஞர் பிரதிநிதிகளாலும் ஒருங்கிணைக்கப்பட்டது.
இந்த நாளின் முக்கிய நோக்கம் விவசாயிகள், மீனவர்கள் மற்றும் சிறு அளவிலான உணவுத் தயாரிப்பாளர்களின் அர்ப்பணிப்பு, உழைப்பு மற்றும் பொறுப்புணர்வை கௌரவிப்பதாகும்.
இந்நிகழ்வின் வாயிலாக நாட்டின் உணவு பாதுகாப்பையும் உணவு சுயாட்சியையும் உறுதிசெய்வதில் அவர்களின் பங்களிப்பு வலியுறுத்தப்பட்டது.
பேச்சுகளின் முக்கிய அம்சங்கள்
உணவு சுயாட்சி என்பது எந்தக் குடும்பமும் பசியால் வாடாமல் இருப்பதை உறுதிசெய்வதோடு, உணவுத் தயாரிப்பில் ஈடுபடும் நபர்களுக்கு அதில் உரிமை வழங்கப்பட வேண்டும் என்பதைக் குறிக்கிறது.
விவசாயிகள் மரியாதையுடனும் நிலையான வருமானத்துடனும் வாழ்வதை உறுதிப்படுத்துவதன் அவசியம் வலியுறுத்தப்பட்டது.
எதிர்கால சந்ததிக்காக ஆரோக்கியமான உணவு அமைப்பை உருவாக்குவது ஒவ்வொரு குடிமகனின் கடமையும் பொறுப்பும் ஆகும் எனவும் கூறப்பட்டது.
இந்த விழா விவசாயிகளின் பெருமையை வெளிப்படுத்தும் நிகழ்வாக மட்டுமல்லாமல், சிறு அளவிலான உணவுத் தயாரிப்பு, சுற்றுச்சூழல் நட்பு விவசாயம் மற்றும் உணவு உரிமை பற்றிய விழிப்புணர்வை மக்களிடையே ஏற்படுத்திய முக்கிய நிகழ்வாகவும் திகழ்ந்தது.
ගොවි දිනය සැමරුම – 2025
ස්ථානය: කිලිනොච්චි දිස්ත්‍රික්කය, ජේ පුරම් ග්‍රාමය, ධීවර සංගම් කාර්යාලය
දිනය: 2025 නොවැම්බර් 12
තේමාව: “ජාතියට ආහාර සපයන අතවල්ට ගෞරවයක්”
2025 ගොවි දිනය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජේ පුරම් ග්‍රාමයේ ධීවර සංගම් කාර්යාලයේදී විශිෂ්ට ලෙස සංවිධානය කර පැවැත්විණි.
මෙම අවස්ථාව සංවිධානය කළේ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකාරක මණ්ඩලය, ග්‍රාමීය සජීවකයින්, කාන්තා නායිකාවන් සහ තරුණ නායකයන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් යුතුවය.
මෙම දිනේ ප්‍රධාන අරමුණ විය — ගොවියන්ගේ, ධීවරයන්ගේ සහ කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ අධිෂ්ඨාන, කැපවීම සහ උත්සාහය සම්මානයෙන් සලකන එකකි.
ඔවුන්ගේ ක්‍රියාත්මක වීම ජාතියේ ආහාර ආරක්ෂාව හා ආහාර ස්වෛරීත්වය රැක ගැනීමේ මූලික පදනමක් බව මෙම සැමරුම ඔස්සේ අවධාරණය විය.
කතාවන්හි ප්‍රධාන කරුණු
ආහාර ස්වෛරීත්වය යනු කිසිම පවුලක් බඩගිනියෙන් නොසිටින බවට සහතික කිරීම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ අයිතිය නිෂ්පාදනය කරන පුද්ගලයන් සතුවිය යුතුු බවත්.
ගොවියන්ට ගෞරවයෙන් යුත්, ආදායමක් සහිත ජීවිතයක් ලබා දීමේ වැදගත්කම තවත් අවධාරණය විය.
අනාගත පරපුර සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධති ගොඩනැගීම අපගේ යුතුකමක් බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීමක් බවත් පැහැදිලි කළහ.
මෙම උත්සවය ගොවියන්ගේ අභිමානය ප්‍රකාශයට පත් කිරීමක් වශයෙන් පමණක් නොව, කුඩා පරිමාණ ආහාර නිෂ්පාදනය, පරිසර හිතකාමී ක්ෂේත්‍රය සහ ආහාර අයිතිය පිළිබඳ සත්‍යය ජනතාව අතරට ගෙන යාමක් වශයෙන්ද වැදගත් විය.
Praja Abhilasha
Main Activities
01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.





















































