Journey through landless people.... Let's voice out for voiceless people who displaced by war,Natural disaster , Mass development activities and Human & Elephant Co-Existence issue and Plantation workers of Sri Lanka
Powered by Blogger.
Latest Post

Release the occupied lands. Restore justice.

Written By Joining Hands Network on Monday, August 3, 2026 | 9:53 PM

Today (02 August 2026), the people of Vayavilan in the Valikamam North Divisional Secretariat Division continued their long-standing struggle for justice by holding the 17th consecutive week of protests at Palaly Junction, demanding the release of their lands. For decades, these communities have been deprived of their ancestral lands and their right to return home. Through this peaceful protest, they once again called on the authorities to immediately release the occupied lands and ensure justice for the affected families. As a people's movement committed to defending land rights, Praja Abhilasha proudly expressed its full solidarity with the people of Vayavilan. We stood alongside the affected communities and actively participated in the protest, reaffirming our commitment to the struggle for land justice, human dignity, and the right of every family to return to their own land. Land rights are human rights.Release the occupied lands. Restore justice. #LandRights #ReleaseOurLands #ValikamamNorth #Vayavilan #Palaly #PrajaAbhilasha #JusticeForCommunities #HumanRights #SriLanka

වාසස්ථාන අයිතිය රජයේ නිලධාරීන් / නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක්

ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික් වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා එකතුවේ නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් අතර
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා වත්තල, කටාන, ජාඇල සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන අධිකාරියේ නියෝජිතයන් ද සහභාගී වූහ. සාකච්ඡාවේදී වාසස්ථාන අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්, වාසස්ථානයක් නොමැති ජනතාව, තමන් ජීවත් වන ඉඩම් සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති පිරිස් සහ කුලී නිවාසවල ජීවත් වන ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලදී. එමෙන්ම, වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් දැනට රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව රජයේ නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. සාකච්ඡාව අවසානයේ පහත සඳහන් එකඟතාවන්ට එළඹිණි: දැනට පවතින දත්ත සහ තොරතුරු පදනම් කර ගනිමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වාසස්ථාන අයිතිය සම්බන්ධ විධිමත් දත්ත පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කිරීම. වාසස්ථාන අයිතිය සම්බන්ධ සියලු කරුණු සලකා බලා, ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීම. එම තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීම 2026 අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට තීරණය කරන ලදී. වාසස්ථාන අයිතිය සම්බන්ධයෙන් දැනට ගොඩනගාගෙන ඇති දත්ත සහ තොරතුරු තාක්ෂණික කමිටුව වෙත ඉදිරිපත් කිරීම. බලපත්‍ර හෝ නීත්‍යානුකූල අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇති ස්ථාන හඳුනාගෙන, එම ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම. මෙම සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අයිතිය නොමැති ජනතාවගේ ගැටලු සඳහා රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය සහ ජනතා සංවිධාන එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.Gampaha District People’s Collective for Housing Rights A discussion on housing rights was held at the Gampaha District Secretariat under the leadership of Deputy Minister Mahinda Jayasinghe, with the participation of Divisional Secretaries and political representatives from Wattala, Katana, Ja-Ela and Negombo. The People’s Movement for Housing Rights presented the key issues faced by people without permanent homes, those without legal ownership of their lands, and families living in rented houses. The following agreements were reached: Establish a proper database on housing and land ownership at the Divisional Secretariat level. Appoint a technical committee to develop a suitable action plan. The committee will meet on 17 August 2026. Submit the existing data and information to the technical committee. Develop a programme to expedite the issuance of permits and legal ownership where the necessary initial steps have already been taken. கம்பஹா மாவட்ட வீட்டு உரிமைக்கான மக்கள் கூட்டமைப்பு கம்பஹா மாவட்ட செயலகத்தில், பிரதி அமைச்சர் மகிந்த ஜயசிங்க அவர்களின் தலைமையில் வீட்டு உரிமை தொடர்பான கலந்துரையாடல் நடைபெற்றது. இதில் வத்தளை, கட்டானை, ஜா-எல மற்றும் நீர்கொழும்பு பிரதேச செயலகங்களின் பிரதேச செயலாளர்கள் மற்றும் அரசியல் பிரதிநிதிகள் கலந்துகொண்டனர். நிரந்தர வீடுகள் இல்லாத மக்கள், தாங்கள் வசிக்கும் காணிகளுக்கு சட்டபூர்வ உரிமை இல்லாதவர்கள் மற்றும் வாடகை வீடுகளில் வாழும் குடும்பங்கள் எதிர்நோக்கும் பிரச்சினைகள் தொடர்பாக வீட்டு உரிமைக்கான மக்கள் இயக்கம் விளக்கமளித்தது. பின்வரும் இணக்கப்பாடுகள் எட்டப்பட்டன: பிரதேச செயலக மட்டத்தில் வீட்டு மற்றும் காணி உரிமை தொடர்பான முறையான தரவுத்தளத்தை உருவாக்குதல். உரிய செயற்திட்டத்தை தயாரிப்பதற்காக தொழில்நுட்பக் குழுவொன்றை நியமித்தல். இக்குழுவின் கூட்டம் 2026 ஆகஸ்ட் 17ஆம் திகதி நடைபெறும். ஏற்கனவே சேகரிக்கப்பட்டுள்ள தரவுகள் மற்றும் தகவல்களை தொழில்நுட்பக் குழுவிடம் சமர்ப்பித்தல். ஆரம்ப நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டுள்ள இடங்களில் அனுமதிப்பத்திரங்கள் மற்றும் சட்டபூர்வ உரிமைகளை வழங்குவதற்கான நடவடிக்கைகளை விரைவுபடுத்துதல்.

comprehensive awareness and practical knowledge on Developing legal documents -TOT

Paralegal Programme – Training of Trainers Programme A two-day Training of Trainers Programme under the Paralegal Programme implemented by the Praja Abhilasha Network was successfully held on 24 and 25 July 2026 at the Soba Lanka Holiday Resort, Malsiripura. A total of 38 members of the Paralegal Teams representing 16 districts participated in this training programme. During the two days, participants received comprehensive awareness and practical knowledge on a range of important areas that paralegals need to understand when supporting communities in legal matters, including: 🔹 Important documents and forms required for legal processes 🔹 How to engage with and make complaints to the Human Rights Commission of Sri Lanka 🔹 The current tax system and tax payment procedures 🔹 The importance of obtaining a TIN (Taxpayer Identification Number) and the relevant procedures 🔹 Proposed locations identified by the government for mineral sand mining and information about the companies involved 🔹 The role of paralegals in protecting and promoting community rights The training sessions were facilitated by Attorney-at-Law Ravinda Sumathipala, Attorney-at-Law Ms. Darshika Ariyanayagam, and the Praja Abhilasha Coordinator. The main organizational arrangements for the programme were coordinated by Sanjeewa Sampath and Ajith Rupasinghe from the Kurunegala District. At the conclusion of the programme, many participants expressed the view that the two days were not sufficient to cover the wide range of important issues and knowledge required. Therefore, it was proposed that similar training and awareness programmes should be continued and strengthened in the future to further enhance the knowledge and capacity of paralegals and to support communities in protecting their legal rights. Know the Law – Protect Rights – Empower Communities! #PrajaAbhilasha #ParalegalTraining #HumanRights #LandRights #CommunityEmpowerment #LegalAwareness පැරා ලීගල් වැඩසටහන – පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහන ප්‍රජා අභිලාෂ ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැරා ලීගල් වැඩසටහනේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහන, 2026 ජූලි 24 සහ 25 යන දෙදින තුළ මැල්සිරිපුර සොබා ලංකා හොලිඩේ රිසෝට් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. දිස්ත්‍රික්ක 18ක් නියෝජනය කරමින් පැරා ලීගල් කණ්ඩායමේ සාමාජිකයින් 38 දෙනෙකු මෙම පුහුණුව සඳහා සහභාගී වූහ. මෙම දෙදින තුළදී ජනතාව සමඟ නීතිමය කටයුතු සිදු කිරීමේදී පැරා ලීගල් සාමාජිකයින් දැන සිටිය යුතු වැදගත් කරුණු රැසක් පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී. ඒ අතර, 🔹 නීතිමය කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි සහ පිරවිය යුතු ආකෘති පත්‍ර 🔹 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ කටයුතු කරන ආකාරය 🔹 වර්තමාන බදු ක්‍රමය සහ බදු ගෙවීමේ ක්‍රියාවලිය 🔹 TIN අංකයක් ලබා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ පිළිබඳ ක්‍රියාපටිපාටිය 🔹 ඛනිජ වැලි කැණීම් සඳහා රජය විසින් ලබාදීමට යෝජිත ස්ථාන සහ ඒ සම්බන්ධ සමාගම් පිළිබඳ තොරතුරු 🔹 ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී පැරා ලීගල්වරුන්ගේ කාර්යභාරය යන කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි. මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයීම නීතිඥ රාවින්දා සුමතිපාල, නීතිඥ දර්ශිකා අරියනායගම් මහත්මිය සහ ප්‍රජා අභිලාෂ සම්බන්ධීකාරක විසින් සිදු කරන ලදී. වැඩසටහනේ මූලික සංවිධාන කටයුතු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංජීව සම්පත් සහ අජිත් රූපසිංහ සහෝදරයා විසින් සිදු කරන ලදී. මෙම පුහුණුව අවසානයේ සහභාගී වූ බොහෝ දෙනාගේ අදහස වූයේ, සාකච්ඡා කළ යුතු කරුණු සහ දැනුම ලබාගැනීමට තිබූ අවශ්‍යතාව සැලකිල්ලට ගත් විට දෙදින කාලය ප්‍රමාණවත් නොවූ බවයි. ඒ අනුව, ප්‍රජාවගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පැරා ලීගල් කණ්ඩායමේ දැනුම හා හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා විය. නීතිය දැනගැනීම – අයිතිවාසිකම් රැකගැනීම – ප්‍රජාව සවිබලගැන්වීම! பராலீகல் திட்டம் – பயிற்றுநர்களுக்கான பயிற்சி நிகழ்ச்சி பிரஜா அபிலாஷா வலையமைப்பினால் நடைமுறைப்படுத்தப்பட்டு வரும் பராலீகல் திட்டத்தின் கீழ் பயிற்றுநர்களுக்கான இரண்டு நாள் பயிற்சி நிகழ்ச்சி, 2026 ஜூலை 24 மற்றும் 25 ஆம் திகதிகளில் மல்சிறிபுர சோபா லங்கா ஹொலிடே ரிசோர்ட் வளாகத்தில் வெற்றிகரமாக நடைபெற்றது. 16 மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தி பராலீகல் குழுக்களைச் சேர்ந்த 38 பேர் இப்பயிற்சி நிகழ்ச்சியில் கலந்துகொண்டனர். இந்த இரண்டு நாட்களிலும், சமூகங்களுடன் சட்ட ரீதியான நடவடிக்கைகளை மேற்கொள்ளும் போது பராலீகல் உறுப்பினர்கள் அறிந்திருக்க வேண்டிய பல்வேறு முக்கிய விடயங்கள் தொடர்பாக விரிவான விழிப்புணர்வும் நடைமுறை அறிவும் வழங்கப்பட்டது. இதில், 🔹 சட்ட நடவடிக்கைகளுக்குத் தேவையான முக்கிய ஆவணங்கள் மற்றும் பூர்த்தி செய்ய வேண்டிய படிவங்கள் 🔹 இலங்கை மனித உரிமைகள் ஆணைக்குழுவுடன் தொடர்புகொண்டு செயற்படும் முறை மற்றும் முறைப்பாடுகளை முன்வைக்கும் நடைமுறை 🔹 தற்போதைய வரி முறைமை மற்றும் வரி செலுத்தும் நடைமுறைகள் 🔹 TIN (வரி செலுத்துநர் அடையாள இலக்கம்) பெற்றுக்கொள்வதன் அவசியம் மற்றும் அதற்கான நடைமுறைகள் 🔹 கனிய மணல் அகழ்வுக்காக அரசாங்கத்தினால் வழங்குவதற்கு முன்மொழியப்பட்டுள்ள இடங்கள் மற்றும் அதனுடன் தொடர்புடைய நிறுவனங்கள் பற்றிய தகவல்கள் 🔹 சமூகங்களின் உரிமைகளைப் பாதுகாப்பதிலும் முன்னெடுப்பதிலும் பராலீகல்களின் பங்கு போன்ற பல்வேறு விடயங்கள் தொடர்பாக விரிவான கலந்துரையாடல்கள் இடம்பெற்றன. இப்பயிற்சி நிகழ்ச்சிக்கு சட்டத்தரணி ரவிந்த சமதிபால, சட்டத்தரணி திருமதி தர்ஷிகா அரியநாயகம் மற்றும் பிரஜா அபிலாஷா ஒருங்கிணைப்பாளர் ஆகியோர் வளவாளர்களாகவும் வசதியளிப்பாளர்களாகவும் செயற்பட்டனர். இந்நிகழ்ச்சியின் பிரதான ஒழுங்கமைப்பு நடவடிக்கைகளை குருநாகல் மாவட்டத்தைச் சேர்ந்த சஞ்சீவ சம்பத் மற்றும் அஜித் ரூபசிங்க ஆகியோர் மேற்கொண்டனர். நிகழ்ச்சியின் நிறைவில், கலந்துகொண்ட பலரின் கருத்தாக, விவாதிக்கப்பட்ட முக்கியமான விடயங்களையும் தேவையான அறிவையும் முழுமையாகப் பெற்றுக்கொள்வதற்கு இரண்டு நாட்கள் போதுமானதாக இருக்கவில்லை என தெரிவிக்கப்பட்டது. எனவே, பராலீகல் குழுக்களின் அறிவு மற்றும் திறன்களை மேலும் வலுப்படுத்துவதற்கும், சமூகங்கள் தமது சட்ட உரிமைகளைப் பாதுகாப்பதற்கு ஆதரவளிப்பதற்கும், இத்தகைய பயிற்சி மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சிகளை எதிர்காலத்தில் தொடர்ச்சியாகவும் மேலும் வலுப்படுத்தியும் முன்னெடுக்க வேண்டும் என முன்மொழியப்பட்டது. சட்டத்தை அறிந்துகொள்வோம் – உரிமைகளைப் பாதுகாப்போம் – சமூகங்களை வலுப்படுத்துவோம்! #PrajaAbhilasha #ParalegalTraining #HumanRights #LandRights #CommunityEmpowerment #LegalAwareness

Promoting beekeeping Traditional Yams around the country

On 23 July 2026, a provincial-level training programme was conducted at the Department of Agriculture premises in Thirunelvely, Jaffna, for Self-Sufficient Unit leaders representing the districts of the Northern Province. The training focused on beekeeping and methods of cultivating and producing indigenous varieties of yams and tubers. The training programme was organized with the resource contribution of the Department of Agriculture and the sponsorship of the Praja Abhilasha Network. The main objective of the programme was to enhance the knowledge and skills of Self-Sufficient Unit leaders, promote indigenous food culture and traditional crop cultivation, and strengthen food and economic self-sufficiency at the household level through beekeeping. 2026 ஜூலை 23 ஆம் திகதி, வட மாகாணத்தின் மாவட்டங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் சுயசார்பு அலகுகளின் தலைவர்களுக்காக, தேனீ வளர்ப்பு மற்றும் உள்ளூர் கிழங்கு வகைகளைப் பயிரிடுதல் மற்றும் உற்பத்தி செய்வதற்கான முறைகள் தொடர்பான மாகாண மட்டத்திலான பயிற்சி நிகழ்ச்சியொன்று யாழ்ப்பாணம், திருநெல்வேலி விவசாயத் திணைக்கள வளாகத்தில் நடைபெற்றது. இப்பயிற்சி நிகழ்ச்சியானது விவசாயத் திணைக்களத்தின் வளவாளர் பங்களிப்புடனும், பிரஜா அபிலாஷை வலையமைப்பின் அனுசரணையுடனும் ஏற்பாடு செய்யப்பட்டது. சுயசார்பு அலகுகளின் தலைவர்களின் அறிவு மற்றும் திறன்களை மேம்படுத்துதல், உள்ளூர் உணவுக் கலாசாரத்தையும் பாரம்பரிய பயிர்ச்செய்கையையும் ஊக்குவித்தல், அத்துடன் தேனீ வளர்ப்பின் மூலம் குடும்ப மட்டத்தில் உணவு மற்றும் பொருளாதார சுயசார்பை வலுப்படுத்துதல் ஆகியவையே இந்நிகழ்ச்சியின் முக்கிய நோக்கங்களாகும். 2026 ජූලි 23 වන දින, උතුරු පළාතේ දිස්ත්‍රික්ක නියෝජනය කරන ස්වයංපෝෂිත ඒකක නායකයින් සඳහා මී මැසි පාලනය සහ දේශීය අල වර්ග වගා කිරීම හා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ පළාත් මට්ටමේ පුහුණු වැඩසටහනක් යාපනය, තිරුනෙල්වේලි කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් සහ ප්‍රජා අභිලාෂ ජාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ස්වයංපෝෂිත ඒකක නායකයින්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම, දේශීය ආහාර සංස්කෘතිය සහ සාම්ප්‍රදායික බෝග වගාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම මී මැසි පාලනය හරහා පවුල් මට්ටමේ ආහාර හා ආර්ථික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමයි.

Promote small food producers

Training Workshop Aimed at Enhancing self sufficient unit leaders(Rural small food producers') Livelihoods! 🐟🌾 Another significant step toward uplifting the livelihoods of these SFP in the Eastern Province, under the "Praja Abhilasha"network program—an initiative by the National Fisheries Solidarity Movement (NAFSO)! On 05/07/2026, a special training workshop was successfully conducted for 13 self-employed entrepreneurs from Batticaloa, Ampara, and Trincomalee districts, aiming to boost their income by adding value to their rural products. Held at the Aika Institution in Kattankudy, the training session provided practical knowledge on essential techniques such as: 🔹 Proper drying methods for products (Drying) 🔹 Preservation techniques for extended shelf-life (Preservation) 🔹 Quality packaging tailored for marketing (Packaging) Unani Physician Vaseema Athif from the Aika Institution served as the resource person for this workshop, sharing clear insights on product quality and healthy processing standards. In addition, participants received valuable guidance on how to properly launch and successfully manage a business venture from the rural level. At the conclusion of the event, certificates were awarded by the Aika Institution to the 13 beneficiaries who successfully completed the training. சுயபோதுமான அலகு தலைவர்களின் வாழ்வாதார மேம்பாட்டு பயிற்சி! 🐟🌾 தேசிய மீனவர் ஒற்றுமை இயக்கத்தின் (NAFSO) பிரஜா அபிலாஷா வலையமைப்பின் கீழ், கிழக்கு மாகாண சிறு உணவு உற்பத்தியாளர்களின் வாழ்வாதாரத்தை மேம்படுத்தும் நோக்கில் 2026.07.05 அன்று மட்டக்களப்பு காத்தான்குடியில் அமைந்துள்ள Aika நிறுவனத்தில் பயிற்சி நடைபெற்றது. மட்டக்களப்பு, அம்பாறை மற்றும் திருகோணமலை மாவட்டங்களைச் சேர்ந்த 13 சுயதொழில் முனைவோர் இதில் பங்கேற்றனர். உலர்த்தல், பாதுகாப்பு முறைகள் மற்றும் சந்தைப்படுத்தலுக்கான தரமான பொதியிடல் தொடர்பான நடைமுறைப் பயிற்சிகள் வழங்கப்பட்டன. வளவாளராக யூனானி வைத்தியர் வசீமா ஆதிப் கலந்து கொண்டு ஆரோக்கியமான உற்பத்தி மற்றும் தொழில் தொடங்கும் வழிமுறைகள் குறித்து விளக்கமளித்தார். பயிற்சியை வெற்றிகரமாக நிறைவு செய்த 13 பேருக்கும் இறுதியில் சான்றிதழ்கள் வழங்கப்பட்டன. ස්වයංපෝෂිත ඒකක නායකයින්ගේ ජීවනෝපාය සංවර්ධන පුහුණු වැඩමුළුව! 🐟🌾 ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (NAFSO) ප්‍රජා අභිලාෂ ජාලය යටතේ, නැගෙනහිර පළාතේ කුඩා ආහාර නිෂ්පාදකයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණින් 2026.07.05 දින මඩකලපුව කාත්තන්කුඩියේ Aika ආයතනයේ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ස්වයං රැකියා ව්‍යවසායකයින් 13 දෙනෙකු සහභාගී වූ අතර, නිෂ්පාදන නිසි ලෙස වියළීම, කල්තබා ගැනීම සහ අලෙවිකරණයට සුදුසු ඇසුරුම්කරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී. සම්පත් දායක ලෙස යුනානි වෛද්‍ය වසීමා අතීෆ් මහත්මිය දායක වූ අතර, සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන හා ග්‍රාමීය මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ උපදෙස් ලබා දුන්නාය. පුහුණුව සාර්ථකව අවසන් කළ සහභාගිවන්නන් 13 දෙනාට සහතිකපත් ප්‍රදානය කරන ලදී.

Main Activities

01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Praja Abhilasha Network - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger