Latest Post
12:00 AM
Farmers day celebration
Written By Joining Hands Network on Thursday, November 10, 2022 | 12:00 AM
11:47 PM
openning the Organic production center in Ponnilawa
Written By Joining Hands Network on Wednesday, November 9, 2022 | 11:47 PM
#foodcrisis #hungerisplannedcrime #nofoodwithoutland #nafsosrilanka #prajaabhilashanetwork
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොන්නිලව ග්‍රාමයේ කාන්තාවන් විසින් 2022 ඔක්තෝබර් මස 23 වන දින කුඩා වෙළඳ සැලක් විවෘත කරන ලදී .මෙම කණ්ඩායම විසින් ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගාමීය තුළ නිෂ්පාදනය කරන බෝග වර්ග විකිණීම සඳහා වෙළඳසැලක් ආරම්භ කර ඇති අතර ඊට එම ස්ථානයේ කෑම බීම සකස් කර අලෙවි කිරීමද සිදුකරනු ලබයි . ප්‍රජා සහයෝගිතා සංසදයේ අජිත් රූපසිංහ සහෝදරයා සහ සමන් සහෝදරයාගේ මග පෙන්වීම මත මෙම කාන්තා කණ්ඩායම ස්වයංපෝෂිත ඒකකයක් ලෙස ගොඩනඟා ගෙන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී .මෙම කාර්යය සඳහා ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධීකාරක සහ Raajan සහෝදරයා සහභාගී විය. මෙම කාන්තාවන්ගේ එකම අරමුණ නම් මෙම ආහාර අර්බූදයට තම ග්‍රාමය තුළ සියලුම ජනතාව මුහුණ දෙමින් ඒ ජය ගැනීමට වෙර දැරීමයි .
11:06 PM
Petitions was handed over
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මානවල ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සඳහන් පෙත්සම 2022 ඔක්තෝම්බර් මස 17 වන සඳුදා දින පළාත් පාලන කොමසාරිතුමා, සහකාර පළාත් පාලන කොමසාරිස්තුමාට, නගර හා කඩවත් නගර සභාවේ නගරාධිපතිතුමාට, නගර හා කඩවත් නගර සභාවේ සභාපතිතුමාට, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සහ වේරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට බාර දෙන ලදී. එම මොහොතේදී නගර සභාවේ නගරධිපතිතුමා එම ගැටලු විසඳීමට අවශ්‍යය කටයුතු සිදු කළ අතර කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කල්ලරාය ගම්මානයේ ගැටලු සාකච්ඡා කිරීමට ගම්වැසියන් 2022 ඔක්තෝම්බර් මස 22 වන සෙනසුරාදා දින කැදවන ලෙස පවසන ලදී.
Praja Abhilasha
Main Activities
01. Conducting Research.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.
02. Pressurizing for land rights.
03. Mobilizing the landless people.
04. File court cases regarding land issues.
05. Networking the affected communities.
06. Providing Trainings for leaders.
07. Conduct workshops.